කලු මාමා සත්‍ය සිදුවීමකි (සත්‍ය අභිරහස් සිදුවීම් 03)

Horror
කලු මාමා සත්‍ය සිදුවීමකි

ගමේ කුලී වැඩක් කරගෙන පවුල ජිවත් කරපු කලුගේ අත අරින්න බැරි එකම විනෝදය උනේ ගගේ මාලු අල්ලන එක.කොච්චර වැඩ්ඩෙක් උනත් තප්පරයෙන් කෙලවෙන්න පුලුවන් කියනවනේ.කලූගේ අතේ කොයිවෙලෙත් පිහිය.මොකාටවත් බයත් නෑ.මාලූ අල්ලන්න යන්නෙත් රෑ 9 පහු වෙලා.අපේ ගම උදේට දවල්ට ලස්සන වගේම රෑ බෝ වෙද්දි හිතන්න අමාරු දේවල් වෙන ගමක්.කලු මාමා එදත් ගියා මාලූ අල්ලන්න ගග කෙලවරේ පාලූ ඉඩමට.යද්දි රෑ 11.20 ට විතර ඇති. බිලිකොක්ක දාගෙන බුලත් විටක් එහෙම කාලා මාලුවෝ 3න් 4 දෙනෙක් බාගත්තා.එක පාරට බිලිකොක්ක දාන පරක්කුවට මාලු අහු වෙන්න ගත්තා.විනාඩි 5 විතර එක දිගට මාලු අල්ලද්දි අසාමාන්‍ය බවක් කලූට තේරුනා. මුලින් අහු වෙච්චි මාලුවේ බෙල්ල කඩලා විසික් කරපු කලූ මෙච්චර වෙලා අල්ලපු මාලූ මල්ලට දාගන්න බැලුවහම මාලු නෑ.හොද පදේකුත් කියපු කලු ගන් කන්ඩියෙන් ගොඩ උනේ ගෙදර යන්න කියලා.

කලු උස මහත මනුස්සයෙක් කලුගෙ පිටි පස්සෙන් පිටට ගහලා.කලු කර ගන්න දෙයක් නැතුව ඒ මනුස්සයට පිහියෙන් එක ඩිගට කොටලා ගෙදර එද්දී ගමේ ඉන්න නිමල්ව හම්බ වෙලා.නිමල්ට විස්තරේ කියල යමු කලූ මම ගෙනිහින් දාන්නම් කියලා නිමල් කියලා කලුගේ ගෙවල් ලගටම ආපු නිමල් මම යන්නම් කලූ කියලා ගෙදර ගිහින්.2ට විතර ආපු කලු නිදාගෙන ඉන්නකොට එක පාරට නැගිටලා හු 3ක් කියලා දුවන්න අරන්.5 වෙනකම් දුවෝලා මාලු අල්ලපු තැනින් සිහිය නෙතුව වෙටිලා.මම යද්දි බෙල්ලට ගමේ කට්ටඩි මාමා කෙනෙක් නූලක් මතුරලා දාලා.කලූගේ ඇගේ නිල්පාටට පාරවල් තිබුනා.ඕක හරි යන්නෙ නෑ,නගිනවා බෙහෙත් ටිකක් අරන් දෙන්න කියලා ඩොක්ට කෙනෙක්ට පෙන්නලා කැක්කුමට බෙහෙත් දුන්නා.කලූව එහාට යවලා මම doctorගෙන් ඇහුවා සර් මේක වෙන්න පුලුවන්ද කියලා. වෙලාව වැරදුනාම මෙහෙම වෙන්නත් පුලුවන් කිවුවා.පස්සේ බලද්දි නිමල් පාන්දර හොදට ගෙදර නිදාගෙන.කලූව හම්බ වෙලා නෑ.මිනිහා අවතාරයට කොටපු තැන ගිනිකූරු ගහකට කොටලා පතුරු යන්නම.එතන අවුරුදු ගානකට කලින් ගෑනු කෙනෙක් දූෂණය කරලා පන පිටින් ගගට දාලා මරපු තැනක්.

සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.
Slmoviecap Digital Welcome to WhatsApp channel
වට්සැප් එකෙන් Drama,Movie,Cartoon බලන්න එන්න😁🇱🇰
Type here...